දකුණේ තවත් වෙඩිතැබීමක්. පුද්ගලයෙකු මරුට !

සටහන – රුවන් නෙළුගොල්ල

මිද්දෙනිය ප්‍රදේශයේදී ඊයේ (පෙබරවාරි 18) රාත්‍රියේ සිදුවූ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.

වෙඩිවැදීමෙන් තුවාල ලැබූ තවත් අයෙකු ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර ඇත.

T56 ගිනිඅවියකින් මෙම වෙඩිතැබීම සිදුකර ඇතැයි අනාවරණය වී ඇති බව පොලීසිය සඳහන් කරයි.