මීනගයා දුම්රියේ වන අලි රංචුවක් ගැටෙයි. වන අලි පස්දෙනෙක් මරුට !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

අද (පෙබරවාරි 20) අලුයම ගල්ඔය ප්‍රදේශයේදී මීනගයා සීඝ්රගාමී දුම්රියේ වන අලි රංචුවක් ගැටීමෙන් අනතුරක් සිදුව තිබේ.

මෙම අනතුරෙන් වන අලි පස්දෙනෙක් මරුමුවට පත්ව ඇති බව සඳහන්.

දුම්රිය පීලි පැනීමකට ලක්ව ඇති අතර මේ හේතුවෙන් අදාළ මාර්ගයේ දුම්රිය ගමනාගමනයට බාධා එල්ල වී ඇත.

ඒ අනුව, මඩකලපුව මාර්ගයේ දුම්රිය ධාවනය සීමා කර ඇති අතර මඩකලපුව සිට කොළඹ බලා ධාවනය වීමට නියමිතව තිබු පුලතිසි දුම්රිය අවලංගු කිරීමට ද පියවර ගෙන ඇති බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැඩබලන අගවිනිසුරු ලෙස යසන්ත කෝදාගොඩ දිවුරුම් දෙයි

සටහන - රුවන් නෙළුගොල්ල වැඩබලන අගවිනිසුරුවරයා වශයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු, ජනාධිපති...

ආපදා හමුවේ ආණ්ඩුවේ හැසිරීම ප්‍රශස්තයි.වන්දියත් හොඳයි.ලොකු පිනක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:දිට්වා සුළි කුණාටුවෙන් ඇති වූ ආපදා හමුවේ...