අයවැයට එරෙහිව කොටුවේ විරෝධතාවක්! (PHOTO STORY)

කොළඹ LNW:ජාතික ජන බලවේගයේ ආණ්ඩුව විසින් 2025 සඳහා ඉදිරිපත් කළ අයවැය යෝජනාව ප්‍රෝඩාවක් බවට චෝදනා කරමින් අද (20) කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී විරෝධතාවක් සංවිධානය කර තිබුණි.

එක්සත් සමාජවාදී පක්ෂය විසින් එය සංවිධානය කර තිබුණු අතර ඊට සීමිත පිරිසක් සහභාගී වී සිටින ආකරයයි දක්නට ලැබුණේ.

එම අයවැය IMF අයවැයක් බවත් එය මර උගුලක් බවත් වැඩිකළ වැටුපද එකවර වැඩි කරන ලෙසත් විරෝධතාකරුවෝ රජයට බලකර සිටියහ.

වතු කම්කරු වැටුපද වැඩිකළ ප්‍රමාණය නොසෑහෙන අතර එම දෛනික වැටුප රු.2500ක් ලෙස ඉහළ දමන ලෙසද ඔවුන් රජයට අවධාරණය කරන ලදී.

ජායාරූප – අජිත් සෙනෙවිරත්න

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පාස්කු ප්‍රහාරය : යුධ හමුදාවේ, රාජ්‍ය බුද්ධි සේවයේ පිරිසකට සහ යුධ හමුදා බුද්ධි අංශයට බරපතළ චෝදනා

පාස්කු ප්‍රහාරය සිදුවන බවට කලින්ම තොරතුරු ලැබී තියදීත් එම...

සමාජ මාධ්‍ය ඔස්සේ අපහාස කිරීම වැළැක්වීමට ඉතා ඉක්මනින් Online Safety පනත ගේනවා – නලින්ද

සාමය, සංහිඳියාවට එරෙහිව මෙන්ම පුද්ගලික නිදහස සම්බන්ධයෙනුත් සමාජ මාධ්‍ය...

බස්නාහිර මගී ප්‍රවාහන හිටපු සභාපති දූෂණ චෝදනාවට අත්අඩංගුවට

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : බස්නාහිර පළාත් මාර්ගස්ථ...

රුමේෂ් තරංගට නව හෙල්ල කට්ටලයක් ලබාදීමට ක්‍රීඩා අමාත්‍යවරයා වහාම පියවර ගනී!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : ලෝක මට්ටමේ ජයග්‍රහණ...