අනුරාධපුර වන්දනාකරුවන් රැගත් බස් රථයක් ගිනිගනී. අයෙක් මරුට !

සටහන – රුවන් නෙළුගොල්ල

ඇඹිලිපිටියේ සිට අනුරාධපුර පූජා නගරය වන්දනා කිරීම සඳහා වන්දනාකරුවන් පිරිසක් රැගෙන පැමිණි බස් රථයක් අද (පෙබරවාරි 22) අලුයම අනුරාධපුරයේදී ගිනි ගැනීමකට ලක්ව තිබේ.

එහිදී බස් රථය තුළ සිටි පුද්ගලයෙකු මියගොස් ඇති බව සඳහන්.

අනුරාධපුර උඩමළුව පොලිස් වසමේ ජේතවනාරාමය අසල විශ්‍රාම ශාලාවක් ආසන්නයේ වන්දනා නඩයක් රැගෙන පැමිණ තිබූ බස් රථයක් මෙසේ ගිනිගැනීමට ලක්ව ඇත. වන්දනාකරුවන් පිරිස විශ්‍රාම ශාලාවේ නවාතැන් ගෙන ඇති අතර බස් රථයේ සිටි පුද්ගලයෙකු ගින්න්හට හසුවී මරණයට පත්ව ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

මෙසේ මියගොස් ඇත්තේ ඇඹිලිපිටිය ප්‍රදේශයේ පදිංචි 55 හැවිරිදි අයෙකි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉතිහාසයේ අදවන් දිනෙක; ලොවම මවිත කළ බොක්සිං සටන!

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 30 ; ප්‍රබල...

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ නව සභාපති සහ සාමාජිකයන් පත් කෙරේ!

කොළඹ LNW:ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ශ්‍රී ලංකා...

ඉන්දුනීසියාවේ ලැව්ගිනි දුමාරය හේතුවෙන් සැප්තැම්බර් මාසයේ පමණක් මියගිය සංඛ්‍යාව 3500 ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 30 ; ඉන්දුනීසියාවේ...

2027 ඩාකාර් රැළිය පෘතුගාලයේ සහ මොරොක්කෝවේ පැවැත්වීමට තීරණය කරයි

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 30, කොළඹ LNW : ඩකාර් රැලිය 2027:...