ගෝල්ෆේස් අරගල බිමට එක් වූ රන්ජන්! (VIDEO)

Date:

සිරගත සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා ද ගෝල්ෆේස් අරගල භුමිය සමඟ එක්ව තිබෙනවා.

ඒ, ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුව සිටියදී පාර්ලිමේන්තුව තුළ සිදුකළ කතාවක් යළි පුළුල් තිරයක අරගල භූමියේ ප්‍රදර්ශනය කරමිනි.

ආන්දෝලනයට තුඩු දුන් රගර් ක්‍රීඩක වසීම් තාජුඩින්ගේ මරණ සම්බන්ධයෙනුයි රන්ජන් රාමනායක මහතා සිය කරුණු දැක්වීම සිදුකළේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

යෝධයා මීටර් 60 අවසාන තරගයේදී ආසියාවේ හත්වැන්නා වෙයි – අද මධුශිකා සහ මෙත්මි තරග බිමට

නිශ්මං රණසිංහ පෙබරවාරි 07, කොළඹ LNW: චීනයේ ටියන්ජින් හී පැවත්වෙන...

අපිට ගැහුවොත් අපිත් ගහනවා. ඒක තමයි දේශපාලනයේ විදිහ. ඒවා ගැන ප්‍රශ්න කරන්න එපා ! – ඇමති ලාල්

තමන්ට යම්කිසිවකු නිරපරාදේ මතවාදීව පහරදෙන්නේ නම් තමනුත් පෙරළා පහරදෙන...

ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සහ ඉන්දීය විදේශ ඇමති අතර හමුවක්

සටහන - රුවන් නෙළුගොල්ල ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින්...