Friedrich Merz’s ට නව බලාපොරොත්තුවක්!

Date:

රෂිකා හෙන්නායක පෙබරවාරි 24, කොළඹ (LNW):

ජර්මානු මැතිවරණ ප්‍රතිඵල අනුව Friedrich Merz’s එරට මීළඟ චාන්සලර්වරයා වීමට වැඩි ඉඩකඩක් ඇති බව වාර්තා වන අතර, ජර්මනියේ විපක්ෂ කොන්සර්වේටිව්වරුන් එටට ජාතික මැතිවරණය ජයග්‍රහණය කර ඇති බව ප්‍රතිඵල වලින් පෙන්නුම් කෙරේ.

එහි නායක ෆ්‍රෙඩ්රික් මර්ස් මීළඟ චාන්සලර්වරයා වීමට සුදුසුකම් ලබා තිබෙන අතර, ජර්මනිය සඳහා අන්ත දක්ෂිනාංශික විකල්පය හෙවත් AfD පක්ෂය දෙවන ස්ථානයට පැමිණ තිබෙන ඇත. ජර්මන් මැතිවරණ අධිකාරිය පවසන්නේ සුදුසුකම් ලත් ඡන්දදායකයින්ගෙන් සියයට 52 ක් ඡන්දය ප්‍රකාශ කළ බවයි.

ජර්මන් මැතිවරණ ක්‍රමය අනුව බහුතරයක් දිනාගන්නේ ඉතාමත් කලාතුරකින් වන අතර, සාකච්ඡා වලින් පසුව පක්ෂ දෙකක් හෝ වැඩි ගණනක් එක්ව සභාගයක් පිහිටුවනු ඇතැයි අපේක්ෂා කෙරේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මැණික් සමඟ කොටු වූ ගුවන් මඟී දෙදෙනා!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 22, කොළඹ LNW : මැණික් තොගයක්...

දිට්වා නිසා වැටුණු ව්‍යාපර ගොඩගන්න බැංකුවෙන් දෙන සහන මෙන්න!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: දිට්වා ආපදා හේතුවෙන් හානි වූ අවහිරතා...

වෙඩි තැබීමක්: එක් අයෙක් ජීවිතක්ෂයට !

රෂිකා හෙන්නායක දෙසැම්බර් 22, කොළඹ LNW : අම්බලන්ගොඩ නගරයේ සිදුවූ...

රනිල්ගේ ලන්ඩන් ගමන ගැන හොයන්න ගිය CID කණ්ඩායම අද නීතිපති දෙපාර්තමේන්තුවට!

කොළඹ LNW:මහජන මුදල් අවභාවිතා කරමින් සිය බිරිදගේ උපාධි ප්‍රධානෝත්සවයකට...