ඇමරිකාව බංකොලොත් වන බව මස්ක් කියයි

Date:

සටහන: සශිකලා මධුෂාණි
පෙබරවාරි 27; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : තාක්ෂණික ප්‍රකොටිපතියකුවන එලෝන් මස්ක් ඇමරිකාව බංකොලොත් වන බවට ප්‍රකාශ කර තිබේ.

ඊයේ(26)දිනයේදී ජනාධිපති ට්‍රම්ප්ගේ පළමු පූර්ණ කැබිනට් රැස්වීමට සම්බන්ධ වෙමින් සිය අදහන දක්වන ලද තාක්ෂණික ප්‍රකෝටිපතියා නිශ්චිත සාක්ෂි නොමැතිව මේ බව සඳහන් කර තිබු අතර ඔහු මෙහිදී වැඩිදුරටත් සඳහන් කර තිබුණේ, ෆෙඩරල් ආන්ඩුවේ ප්‍රමාණය දැඩි ලෙස අඩු කිරීම කෙරෙහි ඔහුගේ පරිපාලනයේ අවධානය යොමු කර ඇති බවයි.

කෙසේ නමුත්, මස්ක් ඔවුන් සමස්තයක් ලෙස ෆෙඩරල් රැකියා කීයක් ඉවත් කිරීමට උත්සාහ කරන්නේද යන්න සඳහන් කිරීම ප්‍රතික්ෂේප කළ අතර ඔහුට අවශ්‍ය වන්නේ වැඩ කරන පුද්ගලයින් අත්‍යවශ්‍ය භූමිකාවන්හි තබා ගැනීමට පමණක් වන බවයි මෙහිදී සඳහන් කර තිබුණේ,

මෙහිදී සභාව අමතන ලද ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පරිසර ආරක්ෂණ ඒජන්සියේ පරිපාලක ලී සෙල්ඩින්ගේ ඒජන්සියේ සේවකයින්ගෙන් 65% දක්වා කපා හැරීමේ සැලසුම් ප්‍රශංසාවට ලක් කෙරිණ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගෙදර නාය ගිය කියද්දී බිත්තිත් ගියද අහන්න එපා. රට ගොඩගන්න ඕනේ නම් වැඩේට බහින්න!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අයහපත් කාලගුණය හේතුවෙන් සිදුවූ ව්‍යසනය ගැන තවදුරටත්...

ගංවතුරට හසු වූ මුදල් නෝට්ටු ගැන ශ්‍රී ලංකා මහ බැංකුවෙන් මාර්ගෝපදේශ මාලාවක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 05, කොළඹ LNW: ශ්‍රී ලංකා මහ බැංකුව...

UNDP දෑත් මෙරට විපතට පත්වූවන් දෙසට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 05, කොළඹ LNW : මෙරට සිදුවූ...

ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 05, කොළඹ LNW : අද රාත්‍රී 11.00...