බස් අනතුරක්: 33 ක් රෝහලට

රෂිකා හෙන්නායක මාර්තු 01, කොළඹ (LNW):

මූතූර් ප්‍රදේශයේ දී , බස් රථයක් හා ලොරි රථ ගැටී සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් 33 දෙනෙකු රෝහල් ගත කර තිබේ.

මෙම අනතුර අද (01) සිදුව ඇති බව වාර්තා වන අතර,.තුවලකරුවන් 33 දෙනාගෙන් 18 දෙනෙකු කාන්තාවන් බව පැවසේ.

ම්නුවන්ගොඩ සිට සේරුවාවිල ප්‍රදේශයේ පිහිටි විහාරස්ථානයක් වැදපුදා ගැනීම සඳහා වන්දනාකරුවන් රැගෙන ගිය බස්රථයක් මෙලෙස අනතුරට ලක්ව ඇති බව පැවසේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2027 හජ් වාරය සඳහා ශ්‍රී ලංකාවට වන්දනාකරුවන් 3,500 ක නිල කෝටාවක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 12, කොළඹ LNW: ශ්‍රී ලාංකික වන්දනාකරුවන් සඳහා...

වෛද්‍ය පීඨ සිසුන්ට ඉදිරියේදී රැකියා අහිමි වන පැතිරෙන කතා අසත්‍යයයි – සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය

රෂිකා හෙන්නායක නොවැම්බර් 12, කොළඹ LNW: වෛද්‍ය පීඨ සිසුන්ට ඉදිරියේදී...

Breaking: මත්ද්‍රව්‍ය බවට සැකකෙරෙන බහුදින ධීවර යාත්‍රාවක් ගැඹුරු මුහුදේදී නාවික හමුදා භාරයට..

රෂිකා හෙන්නායක නොවැම්බර් 12:කොළඹ LNW : විශේෂ නාවික මෙහෙයුමකින් මත්ද්‍රව්‍ය...