කොළඹ කොටස් වෙළඳපොල අදත් දරුණු පසුබෑමක. ඒකක 16,000 නුත් පහළට !

සටහන – රුවන් නෙළුගොල්ල

කොළඹ කොටස් වෙළඳපොලේ මිල දර්ශක අද (මාර්තු 04) දිනයේදීත් විශාල පසුබෑමක් වාර්තා කර තිබේ.

ඒ අනුව, අද දිනයේදී සියලු කොටස් මිල දර්ශකය (ASPI) ඒකක 297.05 කින් පහළ ගොස් ඇති අතර ගනුදෙනු අවසානයේ එහි අගය ඒකක 15,870.25ක් වශයෙන් සටහන් වී තිබිණි.

S&P SL20 මිල දර්ශකය ද අද දිනයේදී ඒකක 78.22 කින් පහළ බැස තිබුණු අතර ගනුදෙනු අවසානයෙහි එය සටහන්ව පැවතියේ ඒකක 4,784.99 ක් වශයෙනි.

පසුගිය පෙබරවාරි 18 වනදායින් පසු කොළඹ කොටස් වෙළඳපොලේ සියලු කොටස් මිල දර්ශකය මේ වනවිට ඒකක 1323.54 කින් පහළ බැස ඇති බව පෙනේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සලේ 28 තෙක් රෝහලේ: වෛද්‍ය මණ්ඩලයේ නිර්දේශක්

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : හිටපු රාජ්‍ය බුද්ධි...

ඇත්තටම ශ්‍රී ලංකාව බිඳ වැටුණේ කෙසේද?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : ශ්‍රී ලංකාව සැබවින්ම...

‘ගෝඨා ගෝ ගම’ නඩුව: නීතිපතිවරයා විසින් අගවිනිසුරුවරයාගෙන් ලිඛිත ඉල්ලීමක්

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : 'ගෝඨා ගෝ ගම'...

අත්‍යවශ්‍ය ඖෂධ ගැන – සෞඛ්‍ය අමාත්‍යගෙන් හෙළිදරව්වක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : දිවයිනේ අත්‍යවශ්‍ය ඖෂධ...