කාන්තාවන්ට හා දරුවන්ට එරෙහිව සියලු ප්‍රචණ්ඩත්වයන් පිටුදකිමු” නිදහස් උදෙසා කාන්තා ව්‍යාපාරයෙන් තවත් වැඩක්! (PHOTO STORY)

කොළඹ LNW:”කාන්තාවන්ට හා දරුවන්ට එරෙහිව සියලු ප්‍රචණ්ඩත්වයන් පිටුදකිමු” යන මැයෙන් අද (05) නිදහස් උදෙසා කාන්තා ව්‍යාපාරය වැඩසටහනක් සංවිධානය කර තිබුණි.

කාන්තා දිනය මුල්කරගෙන කොටුව දුම්රිය පොළ ඉදිරිපිටදී එය පැවැත්වුණ අතර එහිදී ප්‍රචාරක දැන්වීම් පත්‍රිකාවක් බෙදා හැරීම ද සිදුකරන ලදී.

එමෙන්ම කාන්තාවන්ට හා දරුවන්ට සහය පළකරමින් අත් පළඳනාවක්ද පැළඳ වීම සිදුකළේය.

ජායාරූප – අජිත් සෙනෙවිරත්න

සියලුම ඡායාරූප නරඹන්න
අපගේ readphotos වෙබ් අඩවිය වෙත පිවිසෙන්න.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නාමල්ගෙන් ප්‍රකාශයක් ගැනීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂමෙන් වැලිකඩ බන්ධනාගාරයට!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 26, කොළඹ LNW : දැනට රක්ෂිත බන්ධනාගාරගතව...

සිංහල සුභාවිත ගීතයට තිරය පිටුපස සිට පණ දුන් ආනන්ද ගනේගොඩයන් අභාවප්‍රාප්ත වෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 26, කොළඹ LNW : සංගීතය යනු රටක...

බැංකොක් නගරය ආපදා කලාපයක් ලෙස නම් කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 26: තායිලන්තයේ අගනුවර වන...

පොළොන්නරුව වකුගඩු රෝහලේ පිපිරීමෙන් රෝහල් සේවකයෙක් මිය යයි!

කොළඹ LNW:පොළොන්නරුව ජාතික වකුගඩු (වෘක්කවේද) රෝහලේ මුළුතැන්ගෙය පරිශ්‍රයේ සිදුවූ...