දකුණු දිග යුක්‍රේනයේ ඔඩෙසා කලාපයට රුසියාවෙන් ප්‍රහාරයක්!

රෂිකා හෙන්නායක මාර්තු 07,ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

දකුණු දිග යුක්‍රේනයේ ඔඩෙසා කලාපයට රුසියාව ප්‍රහාරයක් එල්ල කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කළේ, බලශක්ති මධ්‍යස්ථානයක් ඔවුන්ගේ ඉලක්කය වී ඇති බවයි.

එරට මාධ්‍ය වාර්තා කරන්නේ, සති 2 ක් තුළ බලශක්ති යටිතල පහසුකම් මධ්‍යස්ථානවලට එල්ල වූ 04 වන ප්‍රහාරය මෙය බවයි. ඉන් විදුලිබල සැපයුමට හා ජල සම්පාදනයට ද බලපෑම් එල්ල කර තිබෙන බව විදෙස් මාධ්‍ය ප්‍රකාශ කරයි. ප්‍රහාරයෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් වුණ බවයි සඳහන් වන අතර, යුක්‍රේන ආරක්ෂක අංශ පවසන්නේ, රුසියාව එල්ල කළ ඩ්‍රෝන 181 න් 115 ක් විනාශ කළ බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශිරන්ති සහ අර්ජුන මහේන්ද්‍රන් හොයන්න රනිල් සිංගප්පූරුවට ?

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඔක්තෝබර් 06 වනදා සිංගප්පූරුව...

අද සිට යළි ගමන් අරඹන උඩරට මැණිකේ!

කොළඹ LNW:දිට්වා සුළි කුණාටුවෙන් මාස 10කට පසු (02) දින...

ජපානයේ ස්ථිර පදිංචිය සඳහා ගාස්තුව 20 ගුණයකින් ඉහළට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 02: ජපානයේ ස්ථිර...

පවතින ඩීසල් හිගය හේතුවෙන් සංචිත මුදාහරින ලෙස ඇමරිකාව ප්‍රංශයට සහ ජර්මනියට දැනුම් දෙයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 02: ලෝක ඩීසල්...