මේ රට ස්වර්ග රාජ්‍යයක් කරා අපි අරගෙන යනවාමයි – NPP සුරවීර

Date:

ජාතික ජන බලවේගය විසින් මේ රට ස්වර්ග රාජ්‍යයක් කරා අනිවාර්යයෙන්ම රැගෙන යන බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දේවානන්ද සුරවීර අවධාරණය කරයි.

“සතියෙන් සතිය ඒගොල්ලො මොකක් හෝ – එක්කෝ වඳුරු ප්‍රශ්නයක් ගත්තා, එහෙම නැත්නම් අලි ප්‍රශ්නයක් ගත්තා – සතියක් ජීවත් වෙන්නත් බැරි ප්‍රශ්න ටිකක් සමාජයට ගෙනත් දානවා. හැබැයි විපක්ෂය අපි සම්බන්ධයෙන් ගොඩනඟපු ප්‍රබන්ධ ප්‍රතික්ෂේප කරමින් සහ අලුයම ලූ කෙළපිඬක් සේ අහක දමමින් ජනතාව අපිත් එක්ක ඉන්නෙ. විපක්ෂයේ ඒගොල්ලො මේ දවස්වල කරන්නෙ කෙඳිරිගාන එක. මේ රට ස්වර්ග රාජ්‍යයක් කරා නම් අපි අරගෙන යනවාම තමයි”

දේවානන්ද සුරවීර මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ පෙරේදා (05) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

උතුරේ ඉඩම් අක්කර 5941ක් රජයට පවරා ගැනීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් !

උතුරු පළාතේ පිහිටි, හිමිකම් ප්‍රකාශ කර නොමැති ඉඩම් අක්කර...

වැසි තත්වයේ වෙනසක් – අද (28) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජුනි 28) දිනයේදී බස්නාහිර, සබරගමුව...

ශානි අබේසේකර යළි CID අධ්‍යක්ෂ තනතුරට ?

ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා...