කතරගම කිරිවෙහෙර රජමහා විහාරාධිපති වහන්සේ CIDය ට!

Date:

රෂිකා හෙන්නායක මාර්තු 11, කොළඹ (LNW):

අද (11)දින කතරගම කිරිවෙහෙර රජමහා විහාරාධිපති පූජ්‍ය කොබවක ධම්මින්ද හිමියන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබෙන බව වාර්තා වේ.

ඒ, එම දෙපාර්තමේන්තුව උන්වහන්සේට කළ දැනුම් දීමකට අනුව ප්‍රකාශයක් ලබා දීමට වේ.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරයාව සිටියදී කිරිවෙහෙරේ සෝරත හිමියන් විසින් ඉදිකරන ලද නිවසක් සම්බන්ධයෙන් තොරතුරු දැනගැනීමට අදාළව මෙම කැඳවීම සිදුකර ඇති බව වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් රුහුණු කතරගම මහ දේවාලයේ බස්නායක නිලමේ ඩිෂාන් ගුණසේකරගෙන් ද ඊයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැය තුනකට ආසන්න කාලයක් ප්‍රකාශයක් ලබාගත් බවද වාර්තා විය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කේරළ ගංජා තොගයක් අත්අඩංගුවට:වටිනාකම කෝටි 05ක්

රෂිකා හෙන්නායක අගෝස්තු 16, කොළඹ LNW : දිවයින පුරා ක්‍රියාත්මක...

බාල්දි පෙරලීමට පෙර සවන් දෙන්න: කාදිනල්තුමාට වතිකානුවෙන් උගනීමට පාඩමක්!

බාල්දි පෙරලීමට පෙර සවන් දෙන්න: කාදිනල්තුමාට වතිකානුවෙන් උගනීමට පාඩමක්!

‘USS Santa Barbara’කොළඹ වරායට..

රෂිකා හෙන්නායක අගෝස්තු 16 කොළඹ LNW: ‘USS Santa Barbara’...

එක්සත් ජනපද සහ රුසියානු ජනාධිපතිවරුන් එකඟතාවයකින් තොරව ඇලස්කාවෙන් පිටව යාමත් සමඟ සෙලෙන්ස්කි වොෂින්ටන් බලා පියාසර කරයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 16: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේන යුද්ධය සමබන්ධයෙන්...