පළාත් පාලන ඡන්දයට අදාළ තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම අද (12) මධ්‍යම රාත්‍රියෙන් අවසන්!

රෂිකා හෙන්නායක මාර්තු 12, කොළඹ (LNW):

අද (12) මධ්‍යම රාත්‍රියෙන්, පළාත් පාලන ඡන්ද විමසීමට අදාළ තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම අවසන් වන බව සඳහන් වේ.

තැපැල් ඡන්ද ඉල්ලුම් කිරීමට අපේක්ෂා කරන රාජ්‍ය නිලධාරීන්ට සිය ඡන්ද බල ප්‍රදේශයට අදාළ දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීන් වෙත සහතික කිරීමේ නිලධාරීන් මගින් අයදුම්පත් ඉදිරිපත් කිරීමේ හැකියාව ඇත.

මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරන්නේ, නාම යෝජනා දැන්වීම් පල කළ පළාත් පාලන ආයතන 336ක් සඳහා මැතිවරණයට ඉදිරිපත් වන පිළිගත් දේශපාලන පක්ෂවල බලයලත් නියෝජිතයන් පත්කිරීමේ ලිපි අනිද්දා පෙරවරු 8.30ට පෙර ඊට අදාළ පළාත් පාලන ආයතනයේ තේරීම්භාර නිලධාරී වෙත ලබාදිය යුතු බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවේදී 1,000cc ට වැඩි යතුරුපැදි ධාවනය ගැන රජයේ අවධානය!

රෂිකා හෙන්නායක නොවැම්බර් 04, කොළඹ LNW: 1000cc (කියුබික් සෙන්ටිමීටර) ඉක්මවන...

අගමැති හරිනි රාජ්‍යතාන්ත්‍රික සාකච්ජා රැසක!

රෂිකා හෙන්නායක නොවැම්බර් 04, කොළඹ LNW: අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය අද...

Litro වෙතින් නිවේදනයක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 04, කොළඹ LNW: තවත් ගෑස් තොගයක් ඊයේ(03)...

ඇමරිකාවේ ඕනෑම ප්‍රහාරයකට එරෙහි “උපරිම වැළැක්වීමේ” සැලස්ම සූදානම් – ඉරානයෙන් යළි අනතුරු ඇඟවීමක්!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:එක්සත් ජනපදයේ ඕනෑම නව ප්‍රහාරයකට එරෙහිව "උපරිම...