අනුරාධපුර රෝහලේ වැඩවර්ජනයත් අවසන්

Date:

අනුරාධපුර රෝහලේ වෛද්‍යවරුන් සහ කාර්ය මණ්ඩලය විසින් පවත්වාගෙන ගිය වැඩවර්ජනය අත්හිටුවීමට තීරණය කර තිබේ.

බලධාරීන් සමග පැවැත්වූ සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණයට එළඹුණු බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරන්නේ.

අනුරාධපුර රෝහලේ සේවයේ නියුතු වෛද්‍යවරියක් බරපතළ ලිංගික අතවරයකට ලක්වීමේ සිදුවීමට විරෝධය පළ කරමින් පෙරේදා දිනයේ සිට අනුරාධපුර රෝහලේ වෛද්‍යවරුන් සහ කාර්ය මණ්ඩලය මෙම වැඩවර්ජනය සිදුකළ අතර මීට සමගාමීව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඊයේ කැඳවා තිබුණු දීපව්‍යාප්ත සංකේත වැඩවර්ජනය අද (13) උදෑසන 08.00 ට අවසන් කෙරිණි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පළාත් සභා ? එහෙම එකක් ඕනෙ නැහැනෙ – පළාත් සභා මැතිවරණය නොපවත්වන බවට නියෝජ්‍ය ඇමති රත්නගෙන් ප්‍රකාශයක් ?

පළාත් සභා මැතිවරණයක් පැවැත්වීම අනවශ්‍ය බවත් ඒවා දැනට පවතින...

රනිල් මහින්ද සහ ලොහාන් …

බීබීසියේ සරෝජ් පතිරණ මම ලොහාන් රත්වත්තේ ගැන ලියපු පෝස්ට්...

නියෝජ්‍ය ඇමතිලාට විශ්වාසභංග දැම්මාට වැඩක් නෑ, මන්ත්‍රී කෙනෙකුට දැම්මා වගේ තමා – ඇමති වසන්ත

ජාතික ජන බලවේග ආණ්ඩුවේ නියෝජ්‍ය අමාත්‍යවරයකුට එරෙහිව විපක්ෂය විශ්වාසභංග...