වනජීවි හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවලට අයත් ඉඩම් ගැන තීරණයක්!

Date:

රෂිකා හෙන්නායක මාර්තු 14, කොළඹ (LNW):

සංවර්ධන ,ඉදිකිරීම් හා කෘෂීකාර්මික ව්‍යාපෘතිය බව පවසමින් එම ඉඩම් නිදහස් කර ඇති බවත්, ඒ අනුව පසුගිය කාලයේ විවිධ බලපෑම් මත වනජීවි හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවලට අයත් භූමි ප්‍රදේශ නිදහස් කිරීම සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කළ බවත්, අමාත්‍ය ධම්මික පටබැඳි මහතා සඳහන් කළේය.

පාරිසරික වංශයෙන් සංවේදී ප්‍රදේශ පවා ඒ අතර වන බව අමාත්‍යවරයා පෙන්වා දෙයි

අමාත්‍යවරයා ප්‍රකාශ කළේ , නීත්‍යනුකූල ක්‍රමවේදවලින් බැහැරව එම ඉඩම් නිදහස් කිරීම්වලට එරෙහිව දැඩිව පියවර ගන්නා බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ප්‍රංශයේ පැරිස් නුවර ලූවර් කෞතුකාගාරයට ආරක්ෂිත කැමරා 100ක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 20, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): පසුගිය මාසයේ එම...

Operation Sindoor ගැන අයිශ්, අගමැති මෝදි ගෙන් ප්‍රශ්න කරයි!

සටහන – පුලී නොවැම්බර් 20, කොළඹ (LNW): බොලිවුඩයේ සුප්‍රසිද්ධ රංඟනවේදිනී අයිශ්වර්යා...

මත්ද්‍රව්‍යට එරෙහි අපේ මෙහෙයුම කඩාකප්පල් කරන්න උද්ඝෝෂණ, පෙළපාලි එනවා. අපි ඒවාත් පරාජය කරනවා – ජනපති

මත්ද්‍රව්‍ය ව්‍යසනයෙන් රට ගලවා ගැනීම සඳහා වත්මන් රජය ජාතික...