ඉතිහාසයේ ප්‍රථම වතාවට බිස්නස්කාරයන් නැති ගරු මන්ත්‍රීවරුන් සහිත ආණ්ඩුවක් බිහිකළේ අපි- වටගල

රෂිකා හෙන්නායක මාර්තු 14, කොළඹ (LNW):

මීට පෙර ගරු මන්ත්‍රීවරුන් නොසිටි බවත් සිටියේ බිස්නස්කාරයන් බවත් මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල පවසයි.

ඒ අනුව, ඉතිහාසයේ ප්‍රථම වතාවට ගරු මන්ත්‍රීතුමා යැයි කිව හැකි මන්ත්‍රීවරයෙකු නිර්මාණය කර ඇති බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

ඉතිහාසයේ ප්‍රථම වතාවට එම බිස්නස්කාරයන් නොමැතිව ගරු මන්ත්‍රීවරුන් සහිත ආණ්ඩුවක් තමන් නිර්මාණය කර ඇතැයි ද ජනහමුවක් අමතමින් සුනිල් වටගල අවධාරණය කළේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවේදී 1,000cc ට වැඩි යතුරුපැදි ධාවනය ගැන රජයේ අවධානය!

රෂිකා හෙන්නායක නොවැම්බර් 04, කොළඹ LNW: 1000cc (කියුබික් සෙන්ටිමීටර) ඉක්මවන...

අගමැති හරිනි රාජ්‍යතාන්ත්‍රික සාකච්ජා රැසක!

රෂිකා හෙන්නායක නොවැම්බර් 04, කොළඹ LNW: අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය අද...

Litro වෙතින් නිවේදනයක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 04, කොළඹ LNW: තවත් ගෑස් තොගයක් ඊයේ(03)...

ඇමරිකාවේ ඕනෑම ප්‍රහාරයකට එරෙහි “උපරිම වැළැක්වීමේ” සැලස්ම සූදානම් – ඉරානයෙන් යළි අනතුරු ඇඟවීමක්!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:එක්සත් ජනපදයේ ඕනෑම නව ප්‍රහාරයකට එරෙහිව "උපරිම...