දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක මාර්තු 15, කොළඹ (LNW):

පුද්ගලික ආරවුලක් දුරදිගයාමෙන් , ග්‍රෑන්ඩ් පාස් පොලිස් වසමේ වෙහෙරගොඩැල්ල ප්‍රදේශයේදී දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත් වූ බව වාර්තා වේ.

ඔවුන් කැපුම් තුවාල හේතුවෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ පසු මියගොස් තිබෙන අතර, මෙසේ මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 23 ක පුද්ගලයින් දෙදෙනෙක් බව පැවසේ.

පොලීසිය පවසන්නේ, සිද්ධියට සම්බන්ධ බවට සැකකෙරෙන දෙදෙනෙකු පිළිබඳ තොරතුරු අනාවරණය කරගෙන ඇති බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉතිහාසයේ අදවන් දිනෙක; ලොවම මවිත කළ බොක්සිං සටන!

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 30 ; ප්‍රබල...

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ නව සභාපති සහ සාමාජිකයන් පත් කෙරේ!

කොළඹ LNW:ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ශ්‍රී ලංකා...

ඉන්දුනීසියාවේ ලැව්ගිනි දුමාරය හේතුවෙන් සැප්තැම්බර් මාසයේ පමණක් මියගිය සංඛ්‍යාව 3500 ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 30 ; ඉන්දුනීසියාවේ...

2027 ඩාකාර් රැළිය පෘතුගාලයේ සහ මොරොක්කෝවේ පැවැත්වීමට තීරණය කරයි

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 30, කොළඹ LNW : ඩකාර් රැලිය 2027:...