පුංචි ජන්දයට දින දෙයි!

0
437

කොළඹ LNW:පළාත් පාලන ඡන්ද විමසීම එළැඹෙන මැයි මස 06වැනි අඟහරුවාදා පැවැත්වීමට තීරණය කළ බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරයි.