දිලිත්ගේ කොළඹ නගරාධිපති අපේක්ෂකයා මෙන්න!

Date:

කොළඹ LNW:සර්වජන බලය පක්ෂයෙන් කොළඹ මහ නගර සභාවේ නගරාධිපති අපේක්ෂක ලෙස තරඟ වැදීමට ව්‍යවසායක හසන් අලාල්දීන් මහතා නම් කර තිබේ.

දෙහිවල ප්‍රදේශයේ ඊයේ (21) පස්වරුවේ පැවති ඉස්ලාම් බැතිමතුන්ගේ ඉෆ්තාර් උත්සවයකදී මේ බව නිවේදනය කර තිබුණි.

හසන් අලාල්දීන් මහතා මින් පෙර සර්වජන බලය විධායක සභාවේ සාමාජිකයෙකු මෙන්ම මාධ්‍ය ලේකම් ලෙසද කටයුතු කර ඇත.

මෙම අවස්ථාවට සර්වජන බලය පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර , හිටපු ඇමතිවරුන් වන චන්න ජයසුමන සහ අලි සබ්‍රි යන මහත්වරුන්ද එක්ව සිටියහ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කෝටි ගාණක “කුෂ්” කටුණායක ගුවන් තොටෙන් මතුවෙයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : ඊයේ (14) රාත්‍රියේ...

වරායේ සිරවූ බහාලුම් වලට මොකද වෙන්නෙ?

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : දින කිහිපයක සිටම,...

සහන ගැන මාධ්‍ය සංදර්ශන දැම්මට චක්‍රලේඛවත් නිකුත් කරලා නැහැ – විපක්ෂ නායක

කොළඹ LNW: විපතට පත් ජනතාවට සහන දෙන බවට මාධ්‍ය...

මහකන්නයට දියවර:ලහි ලහියේ වැඩ අවසන් වෙන බදුල්ලේ වාරි පද්ධති! (PHOTOS)

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:"දිට්වා" පරදන ධෛර්යයේ මහා වාරි මෙහෙයුම අධිෂ්ඨානයෙ...