කාන්තා එක්දින ලෝක කුසලානයට පෙර ශ්‍රී ලංකාවට ලැබෙන හොඳ අවස්ථාවක්

Date:

නිශ්මං රණසිංහ කොළඹ මාර්තු 26, LNW:

ශ්‍රී ලංකාව,ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියක එකට මුණ ගැසෙන්නට නියමිත අතර එම හමුවීම් සියල්ලක්ම කොළඹ ආර් ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවත්වීමට කටයුතු යොදා ඇත.

මේ වසරේ පැවත්වීමට නියමිත කාන්තා ලෝක කුසලාන එක්දින තරගාවලිය වෙනුවෙන් ඉතා වැදගත් තරගාවලියක් වන මේ තරගාවලියේදී ශ්‍රී ලංකාව අලුත් බලාපොරොත්තු සම්බන්ධයෙන් ද වැඩි අවධානයක් යොමු කරනු ඇතැයි සිතිය හැකිය.ඒ සඳහා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සම්බන්ධයෙන් ඉහළ බලාපොරොත්තු සහිතව මේ සත්කාරකත්වය දරන්නට ශ්‍රී ලංකා ක්‍රිකට් ඉදිරිපත් වීම අගය කළ යුතුය.

පහතින් දක්වා ඇත්තේ තරගාවලියේ තරග කාල සටහනයි.

http://www.sportwaynews.com/

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජපානයේ Noritake Company Limited වෙතින් රු.මිලි.20ක මූල්‍ය ප්‍රදානයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 18, කොළඹ LNW : ජපානයේ Noritake Company...

මධ්‍යම පළාතේ පාසල් වෙත යළි නිවාඩු!

නදීක දයා බණ්ඩාර - මහනුවර කොළඹ LNW:මධ්‍යම කඳුකරයේ පවතින අයහපත්...

නාමල්ගේ මාලිමා දමනය !

ග්‍රවුන්ඩ් එකේ නැත්නම් බිමේ වැඩකරනවා කියන එක වමට අයිති...

වනඅලියෙකු පිලිස්සීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් සැකකරුවන් රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 18, කොළඹ LNW : ඉකුත් දා සීප්පුකුලම...