2025 පළාත් පාලන මැතිවරණයට අදාළව පැමිණිලි 07ක්!

රෂිකා හෙන්නායක මාර්තු 29 , කොළඹ (LNW):

2025 පළාත් පාලන මැතිවරණයට අදාළව ඊයේ (29) දිනයට මැතිවරණයට අදාළ එක් අපරාධමය පැමිණිල්ලක් හා මැතිවරණ නීති උල්ලංඝනය කිරීමේ පැමිණිලි 6ක් වාර්තා වී තිබෙන බව වාර්තාවේ.

පොලිස් ස්ථාන වෙත වාර්තා වී ඇති පැමිණිලි පිළිබඳ පොලිස් මාධ්‍ය කොට්ඨාශය මාධ්‍ය දැනුවත් කිරීමක් කළ අතර, නිකවැරටිය , මීගලෑව පොලිස් වසමේ දී පහරදීමක් සම්බන්ධයෙන් මීගලෑව පොලිසියට ලැබුණු පැමිණිල්ලකට අදාළව විමර්ශන ක්‍රියාත්මක වන බව පැවසේ.

එම අපරාධමය පැමිණිල්ලට අමතරව මැතිවරණ නීති උල්ලංඝනය පිළිබඳව පැමිණිලි 6ක් ලැබී තිබෙන බව වාර්තා වේ.එම පැමිණිලි ලැබී ඇත්තේ, ගලේවෙල , මීගහතැන්න , මොරටුව, මකුලුගස්වැව , මැදවත්ත හා අගලවත්ත යන පොලිස් ස්ථානවලට වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...