රැඳවියන් ප්‍රමාණය ඉහළ යාම නිසා කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ තදබදයක්!

රෂිකා හෙන්නායක මාර්තු 29 කොළම LNW ;

කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ රඳවා සිටින රැඳවියන් ප්‍රමාණය ඉහළ යාම හේතුවෙන් එහි තදබදයක් මතුව තිබෙන බව වාර්තා වේ.

බන්ධනාගාර ආරංචිමාර්ග සඳහන් කළේ, එම බන්ධනාගාරය තුළ රැඳවිය හැකි රැඳවියන් ගණන 650ක් වුවත් මේ වන විට 2,100 දෙනෙකු පමණ එහි රඳවා සිටින බවයි.

රක්‍ෂිත බන්ධනාගාරගත කළ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වියාලේන්ද්‍රන් මහතා රඳවා සිටින්නේද කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේයි.  

බන්ධනාගාර ආරංචි වැඩිදුරටත් සඳහන් කළේ, මේ අතර සෙසු බන්ධනාගාරවලද මේ වන විට නියමිත ප්‍රමාණය ඉක්මවා රැඳවියන් රඳවා සිටින බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...