Bango and Etajima කොළඹ වරායට!

Date:

facebook sharing buttonරෂිකා හෙන්නායක අප්‍රේල් 02 , කොළඹ (LNW):

සුහද සංචාරයක් සඳහා, ජපාන සමුද්‍රීය ස්වයං ආරක්‍ෂක බලකායට අයත් Bango and Etajima නෞකා කොළඹ වරායට සේන්දු විය.
 
බන්ගෝ නෞකාව, දිගින් මීටර් 141කින් යුක්ත අතර කාර්ය මණ්ඩලය  125කින් සමන්විත වන අතර, දිගින් මීටර් 67කින් යුත් එටජීමා නෞකාව  කාර්ය මණ්ඩල සාමාජිකයින්  54 කින් සමන්විත බව නාවික හමුදාව සඳහන් කළේ ය.

04 වැනිදා එම නෞකා ලබන දිවයිනෙන් පිටත්ව යාමට නියමිත බව සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජොන්ස්ටන්ට අදත් ඇප නෑ!

කොළඹ LNW:හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු, ඔහුගේ පුතුන් දෙදෙනා ඇතුළු...

 Kathy Ruemmler ගේ අවසන් තීරණය!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ගෝල්ඩ්මන් සැක්ස් (Goldman...

ගුවන් විදුලියට 100යි. එදා මෙදාතුර ශිල්පීන්, මාධ්‍යවේදීන් පිරිවරා සැමරුම් උළෙල අරලියගහ මන්දිරයේදී! (PHOTOS)

කොළඹ LNW: ගුවන්විදුලි සන්නිවේදනයට වසර 100ක් පිරිම නිමිත්තෙන් සැමරුම්...