බත්තරමුල්ල ක්‍රිකට් හෙට දවසට ආලෝකයක් වෙන නව තණතීරු පහක්

Date:

නිශ්මං රණසිංහ අප්‍රේල් 03,කොළඹ LNW :


දැනට ආණ්ඩුකාර කුසලානය සඳහා තරඟ වඳින ලංකන් ක්‍රිකට් සමාජය නව තණතීරු පහක් විවෘත කිරීම පසුගියදා සිඳු වුණා. අලුතින් ඉදිකරන ලද එම තණතීරු කඩුලු බත්තරමුල්ල ප්‍රදේශයේ ක්‍රිකට් සමාජ සහ පාසල් සඳහා වැඩිදියුණු කළ පුහුණු අවස්ථා ලබා දෙන අතර එමඟින් තරුණ ක්‍රිකට් ක්‍රීඩකයින්ට ඔවුන්ගේ කුසලතා වැඩි දියුණු කිරීමට උපකාරී වෙනවා.


ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ගරු ලේකම් බන්දුල දිසානායක විසින් මෙම තණතීරු පසුගිය සතියේ නිල වශයෙන් විවෘත කරන ලද අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ (SLC) ජාතික මාර්ග වැඩසටහනේ කොටසක් ලෙස ඉදිකර තිබෙනවා.මෙම තණතීරු පහට අමතරව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සහාය ඇතිව, ලංකා ක්‍රිකට් සමාජය එහි යටිතල පහසුකම් තවදුරටත් වැඩි දියුණු කරමින් නව ක්‍රීඩා සමාජ ශාලාවක් ද ඉඳි කරමින් තිබෙනවා.

http://www.sportwaynews.com/

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්දුනීසියානු බාලි දූපත අසල දී මගී නෞකාවක් ගිලී යයි!

රෂිකා හෙන්නායක ජූලි 03, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): පුද්ගලයින් 65...

ජපන් තේ ලෝලීන්ට Ceylon Ice Tea රස හඳුන්වා දෙයි!

කොළඹ LNW:ශ්‍රී ලංකාව සහ ජපානය අතර පවතින අඛණ්ඩ සංස්කෘතික...

මිලියන 202කට අධික කේරළ කංසා තොගයක් සමඟ සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට!

කොළඹ LNW:රුපියල් මිලියන 202 කට අධික වටිනාකමකින් යුත් කේරළ...

හරක් කටාගේ නඩුවක් විභාගයට දින!

රෂිකා හෙන්නායක ජූනි 03 , කොළඹ LNW : නදුන් චින්තක...