දේශබන්දු තෙන්නකෝන් යළි රිමාන්ඩ්. ඇතුළේම අවුරුදුත් කන්න වෙයිද ?

සටහන – රුවන් නෙළුගොල්ල

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අප්‍රේල් 10 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

ඒ, ඔහුව අද (අප්‍රේල් 03) දිනයේදී මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ය.

වැලිගම ඩබ්ලිව් 15 හෝටලයට වෙඩිතැබීමේ සිද්ධියට අදාළව අත් අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කර තිබුණු දේශබන්දු තෙන්නකෝන් දින 20ක් තිස්සේ අධිකරණය මගහරිමින් සැඟව සිටි අතර පසුගිය මාර්තු 19 වනදා මාතර මහේස්ත්‍රාත් අධිකරණයට භාරවූයේය. එදින සිට මේ දක්වා ඔහු රක්ෂිත බන්ධනාගාරගතව සිටී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දුම්රිය වැඩවර්ජනය ඇරඹේ. කාර්යාල දුම්රිය ක්‍රියාත්මක බව දෙපාර්තමේන්තුව කියයි

වත්මන් දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා එම තනතුරෙන් ඉවත්කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක්...

ඇතැම් ප්‍රදේශවලට මි.මී. 50ට වැඩි තරමක තද වැසි – අද (17) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (සැප්තැම්බර් 17) දිනයේදී බස්නාහිර, සබරගමුව...

මට්ටක්කුලියේ බිහිසුණු රිය අනතුරකින් තිදෙනෙක් මරුට. තවත් 8 දෙනෙකුට තුවාල !

මට්ටක්කුලිය, රාස්සමූණකන්ද ප්‍රදේශයේදී අධික වේගයෙන් ධාවනය වූ මෝටර් රථයක්...

ඩොලරයේ අගයේ හදිසි වෙනසක්

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකා රුපියලේ හදිසි අවප්‍රමාණය වීමක්...