ජාත්‍යන්තරයේ සැමදා නමක් දිනූ අපේ තේ!

රෂිකා හෙන්නායක අප්‍රේල් 05 කොළඹ LNW :

අමෙරිකාවේ ලාස් වේගාස්හි පැවති “වර්ල්ඩ් ටී චැම්පියන්ෂිප්” තේ තරඟයේදී සම්මාන 09ක් දිනා ගැනීමට ලුම්බිණි තේ කර්මාන්ත ශාලාව, වතුයාය සහ අපනයන සමාගම සමත් වී තිබෙන බව වාර්තා වේ .

සිය සමාගම විසින් ඉදිරිපත් කළ තේ වර්ග තුනක් සඳහා එලෙස සම්මාන 09ක් හිමි වූ බව, එහි කළමනාකාර අධ්‍යක්‍ෂ චමින්ද ජයවර්ධන මහතා කියා සිටියේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මැණිකක් රකින නයෙක් වගේ අපි ඩොලර් පෙට්ටියයි රුපියල් පෙට්ටියයි ආරක්ෂා කරනවා – ඇමති එරංග

සටහන - රුවන් නෙළුගොල්ල වත්මන් ආණ්ඩුව මැණිකක් රකිනා නාගයෙකු මෙන්...

Dujuan සුළි කුණාටුව ජපානයට තර්ජනයක් වෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 21, කොළඹ LNW : දුජුආන් ප්‍රබල සුළි...

සෞදි මරණ දඬුවමෙන් සිවරාසා අනෝජන් බේරාගැනීමේ රාජ්‍ය මැදිහත්වීමක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 21, කොළඹ LNW : සෞදි අරාබියේදී මරණ...

ජපානයට ප්‍රබල ටයිෆූන් කුණාටුවක් – මිලියන 1.9කට අධික පිරිසකට ඉවත් වන ලෙස දැනුම් දෙයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 21: පැයට කිලෝමීටර් 130-...