අපිට මේක ෂොක් එකක්. හැබැයි ආපස්සට දුවන්න බැහැ – හදුන්නෙත්ති

කොළඹ LNW:ශ්‍රී ලංකාවෙන් ඇමරිකාවට අපනයනය කරන භාණ්ඩවලට 44%ක තීරු බදු පැනවීමට ගෙන ඇති තීරණය ලාංකේය ආර්ථිකයට කම්පනයක් බව කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි.

මෙම තීරු බදු පැනවීම අසාමාන්‍ය තීරණයක් වුවත් එය ඇමරිකාවේ අයිතිය බවත් ඒ හේතුවෙන් ශ්‍රී ලංකාව පසුබෑමකට ලක් නොවිය යුතු බවත් අමාත්‍යවරයා මෙහිදී සඳහන් කරයි.

“අපිට පසුබාන්න බැහැ. ආපස්සට හැරෙන්න බැහැ. මොකද අපිට මේක ශොක් එකක්. අපි නැගිටින්න පටන් ගත්ත වෙලාවෙම, ආර්ථිකය ඩොලරය ස්ථාවර වෙන්න පටන් ගත්ත වෙලාවෙම, අපිට economic shock එකක් වැදිලා තියෙනවා, දැන් හැබැයි අපිට ආපස්සට දුවන්න බැහැ” යනුවෙන් අමාත්‍යවරයා කියාසිටියි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Dujuan සුළි කුණාටුව ජපානයට තර්ජනයක් වෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 21, කොළඹ LNW : දුජුආන් ප්‍රබල සුළි...

සෞදි මරණ දඬුවමෙන් සිවරාසා අනෝජන් බේරාගැනීමේ රාජ්‍ය මැදිහත්වීමක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 21, කොළඹ LNW : සෞදි අරාබියේදී මරණ...

ජපානයට ප්‍රබල ටයිෆූන් කුණාටුවක් – මිලියන 1.9කට අධික පිරිසකට ඉවත් වන ලෙස දැනුම් දෙයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 21: පැයට කිලෝමීටර් 130-...

ට්‍රම්ප් සමග වෙළඳ යුද්ධය අතරතුර කැනඩාව හා ප්‍රංශය අතර ආර්ථික හා ආරක්ෂක සබඳතා ප්‍රකාශයට පත් කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 21: ප්‍රංශ ජනාධිපති එමානුවෙල්...