දේශබන්දු අද යළි අධිකරණයට – ඇතුළෙම අවුරුදු කන්න වෙයිද?

කොළඹ LNW:රක්ෂිත බන්ධනාගාර ගතව සිටින වැඩ තහනම් කර තිබෙන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අද (10) යළි මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

වැලිගම W 15 හෝටලය අසල සිදුවූ වෙඩි තැබීමේ සිදුවීම සහ එහිදී පොලිස් නිලධාරියෙකු මියයාමේ සිදුවීමට චෝදනා ලබමින් දේශබන්දු තෙන්නකෝන් මහතාව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මාතර මහේස්ත්‍රාත් අධිකරණය පසුගිය පෙබරවාරි 27 වැනිදා නියෝග කළ අතර එම නියෝගයෙන් දින 20කට පසු එතෙක් සැඟව සිටි දේශබන්දු තෙන්නකෝන් මහතා පසුගිය මාර්තු 19 වැනිදා අධිකරණයට භාර විය.

අනතුරුව ඔහුගේ ඇප ඉල්ලීමද ප්‍රතික්ෂේප වූ හෙයින් දැඩි ආරක්ෂාවක් මැද රක්ෂිත බන්ධනාගාර කෙරුණි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘සිංහල සිනමාවේ අසහාය රංගන පෞර්ශය’ ජෝ අබේවික්‍රම මතකාවර්ජන

සටහන: සශිකලා මධුෂාණී සිංහල සිනමාවේ එදා මේදා තුළ බිහි වූ...

(BREAKING)2019 පාස්කු ඉරිදා ප්‍රහාර නඩුව: 15ක් වැරදිකරුවන් වෙයි, 9 දෙනෙකු නිදහස්!

රෂිකා හෙන්නායක 2019 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට කුමන්ත්‍රණය කිරීම...

අභියාචනාධිකරණ විනිසුරුවරුන් දෙදෙනෙකු පත් කිරීමට ජනාධිපති නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට!

කොළඹ LNW:මහාධිකරණ විනිසුරුවරුන් වන නවරත්න මාරසිංහ සහ මංජුල තිලකරත්න...

ජේ.ආර් පවා වරද්ද ගත්ත තැන – දැලි පිහියෙන් කිරි කන්න වුණොත්?

කොළඹ LNW:නීතිය,යුක්තිය සහ දේශපාලනය යනු කිසිලෙසකින්වත් විච්ජේදනය කළ හැකි...