ගාල්ල අපරාජිතයි ඒත් මුල් තැන දඹුල්ලටයි

නිශ්මං රණසිංහ අප්‍රේල් 10 කොළඹ LNW :

ශ්‍රී ලංකා ක්‍රිකට් විසින් මෙහෙයවන සිව්දින ක්‍රිකට් තරගාවලියේ දී මේ දක්වා ඉදිරියෙන් සිටි ගාල්ල කණ්ඩායම අභබිවා ලකුණු සටහනේ පෙරමුණ ගැනිමට දඹුල්ල කණ්ඩායම සමත් වෙනවා.ඒ සඳහා විශේෂයෙන් බලපෑවේ ඉකුත් සතියේ ඔවුන් මහනුවර කණ්ඩායම පරාජය කරමින් අත් කර ගත් ජයය.මහනුවර කණ්ඩායම වෙනුවෙන් ඔවුන්ගේ පළමු ඉණිම වෙනුවෙන් ද්විත්ව ශතකයක් වාර්තා කළ පැතුම් නිශ්ශංකගේ පිතිකරණයේ සහය ඇතුව ලකුණු 400 ට වැඩි ගණනක් ලබා පළමු ඉණිමේ ඉදිරියෙන් සිටියත්,දසුන් ශානක දඹුල්ල දෙවන ඉණිමට පන්දු 56 දි රැස් කරන වේගවත් ශකතයත් සමඟ තරගයේ පූර්ණ ජය දඹුල්ලට හිමි වෙනවා.


ඒ අනුව සිව්දින තරග සටහනේ සිව්වන සතිය නිමාවන විට දඹුල්ල කණ්ඩායම පෙරමුණට පැමිණියත් තවමත් කිසිඳු පරාජයකට හිමි කම් නොකියා,අපරාජිතව සිටින්නට ගාල්ල කණ්ඩායම සමත්ව සිටිනවා.

http://www.sportwaynews.com/

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉතිහාසයේ අද වන් දිනෙක – ඉන්දිරා ගාන්ධි ඝාතනය: ඉන්දියාවම කම්පනයට පත් කළ ඛේදවාචකය

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31 : 1984 ඔක්තෝබර්...

බ්‍රිතාන්‍යයේ සිදුකළ වහල් වෙළෙඳාම වෙනුවෙන් නිල සමාවක් ඉල්ලීමට තමා සූදානම් බව බ්‍රිතාන්‍ය අගමැතිවරයා කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: බ්‍රිතාන්‍යය විසින් අතීතයේ...

රුසියානු විදේශ අමාත්‍යවරයාගේ සහභාගීත්වය හේතුවෙන් G20 සමුළුවේ සාම්ප්‍රදායික සමූහ ඡායාරූපය අවලංගු කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: රුසියානු විදේශ අමාත්‍ය...