ශ්‍රී ලංකා ඒ තුන්කොන් ගැටුමකට අබුඩාබි යයි

නිශ්මං රණසිංහ අප්‍රේල් 12 කොළඹ LNW :

ශ්‍රී ලංකා ඒ ක්‍රිකට් කණ්ඩායම සධීර සමරවික්‍රමගේ නායකත්වයෙන් ඩුබායි බලා පිටත් වුණා.ඒ ඇෆගනිස්තාන සහ අයර්ලන්ත ඒ කණ්ඩායම් අතර පැවත්වෙන තුන් කොන් එක්දින තරගාවලියක් සඳහා සහභාගිවීමටයි.තරගාවලිය අරඹමින් අප්‍රේල් 13 වන දා පළමු තරගය සඳහා ශ්‍රී ලංකා ඒ සහ අයර්ලන්ත ඒ කණ්ඩායම් අබුඩාබී හී දි තරග වැදීමට නියමිතයි.තරගාවලියේ අවසාන තරගය පැවත්වීමට නියමිතව ඇත්තේ අප්‍රේල් 26 වන දිනයි.


තරගාවලියට සහභාගිවන ශ්‍රී ලංකා කණ්ඩායම
1.ළහිරු උදාර
2.කමිල් මිෂාරා
3.ලසිත් කෲස්පුල්ලේ
4.නුවනිදු ප්‍රනාන්දු

  1. සධීර සමරවික්‍රම – (නායක)
    6.පසිඳු සූරියබණ්ඩාර
    7.පවන් රත්නායක
    8.සහන් ආරච්චිගේ
    9.සොනාල් දිනූෂා
    10.දුෂාන් හේමන්ත
    11.තරිඳු රත්නායක
    12.වනුජ සහන්
    13.මිලාන් රත්නායක
    14.චමිඳු වික්‍රමසිංහ
    15.ඩිල්ෂාන් මධුශංක
    16.මොහොමඩ් ශිරාස්

තරග කාල සටහන
අප්‍රේල් 13 ශ්‍රී ලංකා ‘ඒ’ – අයර්ලන්තය ‘ඒ’ අබුඩාබි
අප්‍රේල් 15 ශ්‍රී ලංකා ‘ඒ’ – ඇෆ්ගනිස්ථානය ‘ඒ’ අබුඩාබි
අප්‍රේල් 19 ශ්‍රී ලංකා ‘ඒ’ – අයර්ලන්තය ‘ඒ’ අබුඩාබි
අප්‍රේල් 23 ශ්‍රී ලංකා ‘ඒ’ – ඇෆ්ගනිස්තානය ‘ඒ’ අබුඩාබි
අප්‍රේල් 25 තුන්කොන් අවසන් මහා තරගය අබුඩාබි

තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම සමූහ ඡායාරූපයකට පෙනී සිටිමින් ආගමික ආශිර්වාදය ලබා ගැනීමේ අවස්ථාව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දී යෙදී තිබුණ අතර මේ සමඟ දැක්වෙන්නේ එහ ඡායාරූපයි.

http://www.sportwaynews.com/

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Dujuan සුළි කුණාටුව ජපානයට තර්ජනයක් වෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 21, කොළඹ LNW : දුජුආන් ප්‍රබල සුළි...

සෞදි මරණ දඬුවමෙන් සිවරාසා අනෝජන් බේරාගැනීමේ රාජ්‍ය මැදිහත්වීමක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 21, කොළඹ LNW : සෞදි අරාබියේදී මරණ...

ජපානයට ප්‍රබල ටයිෆූන් කුණාටුවක් – මිලියන 1.9කට අධික පිරිසකට ඉවත් වන ලෙස දැනුම් දෙයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 21: පැයට කිලෝමීටර් 130-...

ට්‍රම්ප් සමග වෙළඳ යුද්ධය අතරතුර කැනඩාව හා ප්‍රංශය අතර ආර්ථික හා ආරක්ෂක සබඳතා ප්‍රකාශයට පත් කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 21: ප්‍රංශ ජනාධිපති එමානුවෙල්...