තම පවුල සමඟ ලැබුවා වූ අලුත් අවුරුද්ද සාමකාමීව සමරන්න – අස්ගිරි පාර්ශවයේ මහා නායක හිමි

Date:

රෂිකා හෙන්නායක අප්‍රේල් 14 කොළඹ LNW :

සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් සුබපැතුම් එක් කරමින් , තම පවුල සමඟ ලැබුවා වූ අලුත් අවුරුද්ද සාමකාමීව, සතුටින් සමරන ලෙස අස්ගිරි පාර්ශවයේ මහා නායක අති පූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥාණරතන හිමියන් පැවසූහ.  උන්වහන්සේ පෙන්වා දෙන්නේ සියලු පුද්ගලයන් සතුටින් සාමකාමීව නව වසරේ වැඩ ආරම්භ කළ යුතු බවයි. 

අලුත් අවුරුද්ද වෙනුවෙන් සුබ පැතුම් එක්කරමින් මල්වතු පාර්ශවයේ අනුනායක අති පූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම හිමියන් සඳහන් කළේ වෛරය අමතක කරමින් මිතුරුදම් ඇතිකර ගනිමින් උදා වූ නව වසර සියලු රට වැසියා සැමරිය යුතු බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

යක්ෂයා වාර්තා සමඟ ජය ලබමින් ඇත.

නිශ්මං රණසිංහ පෙබරවාරි 12, කොළඹ LNW: ශ්‍රී ලංකාව ඕමානයට එරෙහිව...

PSTA ප්‍රජාතන්ත්‍රවාදයත් අහිමි කරලා ආර්ථික වරප්‍රසාදත් අහිමි කරනවා – ජී.එල්.

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා...

ඇමරිකාවේ Seattleහි දී පොලිස් රථයකට බිලි වූ ඉන්දීය ශිෂ්‍යාවගේ පවුලට ඩො.මිලියන 29ක වන්දියක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 12, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකාවේ සියැටල් (Seattle)...