පළාත් පාලන ඡන්ද සටනට ජනපති අනුර හෙට උතුරට

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හෙට (අප්‍රේල් 17) දිනයේදී උතුරු පළාතේ මැතිවරණ ප්‍රචාරක කටයුතුවල නිරත වීමට නියමිත බව වාර්තා වේ.

ඒ අනුව, ජනාධිපතිවරයා මන්නාරමේ සහ යාපනයේ ජන රැළි කිහිපයක් හෙට දිනයේදී ඇමතීමට නියමිත බව සඳහන්.

මෙවර පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් ජාතික ජන බලවේගය විසින් මෙම ජන රැළි සංවිධානය කර තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ප්‍රධාන බලවතුන්ගේ ඒකපාර්ශ්වික ක්‍රියා හමුවේ එක්සත් ජාතීන්ගේ සංවිධානය අර්බුදයක?

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 24: නිව්යෝර්ක්හි පැවැත්වෙන එක්සත්...

“සැබෑ වරදකරුවන් තවමත් නිදහසේ සිටිනවා”පාස්කු ඉරිදා ප්‍රහාරයේ වැරදිකරුවකුගෙන් ප්‍රකාශයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW : "සැබෑ වරදකරුවන් තවමත්...

විදුලිබල සහන සඳහා රු. බිලි. 17.2ක අතිරේක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුව අනුමත කරයි.

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW : විදුලි බිල්පත් සම්බන්ධයෙන්...

ශ්‍රී ලංකාව ලබා ඇති කැපී පෙනෙන ප්‍රගතිය IMF අගයයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW : පසුගිය වසර කිහිපය...