ධනංජනාගෙන් ශ්‍රී ලංකාවට රිදී පදක්කමක්

Date:

නිශ්මං රණසිංහ අප්‍රේල් 17 කොළඹ LNW :

සවුදි අරාබියාවේ පැවත්වෙන ආසියාතික යොවුන් මලල ක්‍රීඩා සූරතාවලියේදී බාලිකා මීටර් 100 ඉසව්වේ රිදී පදක්කම ශ්‍රී ලංකාවට දිනා දෙන්නට ධනංජනා ප්‍රනාන්දු සමත් වුණා.වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසලේ සිසුවියක වන ඇය තරගය නිමාවේ එහි ජයග්‍රාහිකාව වූ ෂීන්ග් ක්වැන් සමඟ සිය රටවල ධජයන්ද අතැතිව සිටින අයුරු මෙම ඡායාරූපයේ දැක්වෙනවා.මෙහි තෙවන්නිය වූයේ ඉන්දියාව නියෝජනය කළ ආර්ති යි.ධනංජනා මෙහිදී ඉසව්ව තත්පර 11.92 දි නිම කිරීමට සමත් වුණා.

http://www.sportwaynews.com/

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Korea Exim බැංකුවෙන් ඇ. ඩොලර් 50,000ක මානුෂීය ආධාර!

රෂිකා හෙන්නායක ජනවාරි 02, කොළඹ LNW : ජනාධිපති අනුර කුමාර...

ජනවරම පාවා දෙන්න හදන්නේ. විදුලි ගාස්තු වැඩි කිරීමේ යෝජනාවට විපක්ෂ විරෝධය!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:මේ වන විට ආණ්ඩුව ජනවරම පාවාදෙමින් 33%කින්...

කොළඹ වරායේ බහාලුම් මෙහෙයුම්වලින් ඉතිහාසගත වාර්තාවක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:කොළඹ වරාය ඉතිහාසයේ මෙහෙයුම් කළ වැඩිම බහාලුම්...

අලුත් අවුරුද්දට තේරිම අලුත් වීම

නිශ්මං රණසිංහ ජනවාරි 03, කොළඹ LNW: ශ්‍රී ලංකා රග්බි පරිපාලනය...