ලකුණු සටහනේ පෙරමුණ ශ්‍රී ලංකාවටයි

නිශ්මං රණසිංහ අප්‍රේල් 17 කොළඹ LNW :

අබුඩිබි හී ක්‍රියාත්මක ශ්‍රී ලංකා ඒ,ඇෆ්ගනිස්තාන ඒ සහ අයර්ලන්ත ඒ කණ්ඩායම් සහභාගි වන තුන් කොන් තරගාවලියේ මේ වන විට පෙරමුණ ගැනීමට ශ්‍රී ලංකාව සමත්ව සිටිනවා ඔවුන් තරග දෙකකට සහභාගි වී එම තරග දෙකම ජය ගන්නට සමත් වී සිටින අතර ශ්‍රී ලංකාව ඉදිරියේ පරාජයට පත් වූ අයර්ලන්ත ඒ කණ්ඩායම සහ ඇෆ්ගනිස්තාන ඒ කණ්ඩායම පළමු වරට හමුවීමට නියමිතව ඇත්තේ අද යි.

http://www.sportwaynews.com/

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

“සමාජ මාධ්‍ය වෙත මුදාහැරෙන දරුවන්ගේ ඡායාරූප සහ වීඩියෝ සම්බන්ධයෙන් සැළකිළිමත් වන්න”

Facebook ඇතුළු සමාජ මාධ්‍ය හරහා මුදල් ඉපයීමේ මූල්‍ය ප්‍රතිපත්තිය...

බේස්ලයින් මාර්ගය දීර්ඝ කිරීමේ ව්‍යාපෘතියට කැබිනට් අනුමැතිය !

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 29, කොළඹ LNW : බේස්ලයින් මාර්ගය දීර්ඝ...

පොහොට්ටුවේ පාලක ලේකම් රේණුක පෙරේරා ඇප මත නිදහස්

අල්ලස් කොමිසම විසින් අත් අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර...

2 සහ 6 ශ්‍රේණි සඳහා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වෙනුවෙන් කැබිනට් අනුමැතිය!

කොළඹ LNW:අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ සංශෝධනය කරන ලද ජාතික විෂය...