චීනය, රුසියාවට ආයුධ සපයන බවට යුක්රේන ජනාධිපතිගෙන් චෝදනා

සටහන: සශිකලා මධුෂාණි
අප්‍රේල් 18; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි විසින් චීනය රුසියාවට වෙඩි බෙහෙත් සහ කාලතුවක්කු ඇතුළු ආයුධ සපයන බවටත්, රුසියානු භුමියේ ආයුධ නිෂ්පාදනය කරන බවටත් චෝදනා කර තිබේ.

මේ සම්බන්ධයෙන් යුක්රේන ආරක්ෂක සහ බුද්ධි අංශවල වාර්තා උපුටා දක්වමින් යුක්රේන ජනාධිපතිවරයා ඇසෝසියේටඩ් ප්‍රෙස් වෙත ප්‍රකශ කර තිබුණේ, චීනය රුසියානු සමූහාණ්ඩුවට ආයුධ සපයන බවට අපට තොරතුරු ලැබී ඇති බවත්, රුසියානු භූමියේ සමහර ආයුධ නිෂ්පාදනයේ චීන නියෝජිතයින් නිරත වී සිටින බවත්, මේ සම්බන්ධයෙන් විස්තරාත්මකව සාකච්ජා කිරීමට තමා සුදානම් වන බවත්ය.

කෙසේ නමුත් අවස්ථා ගණනාවකදී බීජිනය යුක්රේනයට එරෙහිව රුසියාව සන්නද්ධ කිරීම සම්බන්ධයෙන් වන චෝදනාවන් නිරන්තරයෙන් ප්‍රතික්ෂේප කර ඇති.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගෙවුණු අගෝස්තුවේ සේවා අපනයනවල කැපී පෙනෙන වර්ධනයක්!

කොළඹ LNW:2026 අගෝස්තු මාසයට අදාළව ශ්‍රී ලංකාවේ අපනයන කාර්යසාධනය...

සුහුරුපාය ඉදිරිපිට ඉදි කළ ඇවිදින මංතීරුව සහ විවේක ප්‍රදේශය අද සිට ජනතා අයිතියට!

කොළඹ LNW:සුහුරුපාය ඉදිරිපිට ඉදි කළ ඇවිදින මංතීරුව සහ විවේක...

ආණ්ඩුවේ හොරකම් වෙනවා ජනාධිපතිතුමා ඇස්වහගෙන -නාමල් රාජපක්ෂ

කොළඹ LNW:''ඩොලර් බිලියනයක් පන්නනවා, අනේ ජනාධිපතිතුමා ඇස් දෙක වහගෙන....

නාමල්ට අදත් ඇප නෑ..

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW : පාර්ලිමේන්තු මන්ත්‍රී...