ශ්‍රී ලංකා ක්‍රිකට බක් මසේ BUSY වෙයි

Date:

නිශ්මං රණසිංහ අප්‍රේල් 19 කොළඹ LNW :

ශ්‍රී ලංකාව ඉන්දියාව මහ දකුණු අප්‍රිකාව අතර පැවත්වෙන කාන්තා තුන්කොන් තරගාවලියට සහභාගි වන ඉන්දිය සහ දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම් අප්‍රේල් 23 වන දා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබෙනවා.


එසේම ශ්‍රී ලංකාව සහ බංගලාදේශ අවුරුදු 19 න් පහළ කණ්ඩායම් අතර ද එක්දින තරගාවලියක් පැවත්වෙන අතර ඒ සඳහා සහභාගි වන අවුරුදු 19 න් පහළ කණ්ඩායම අප්‍රේල් 21 වන දා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබෙනවා.


මේ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත කාර්ය බහුල කාලයකට මුහුණ දෙන්නට සිඳුවන අතර මේ මොහොතේ ශ්‍රී ලංකාවේ ඒ කණ්ඩායමද අබුඩාබි හී පැවත්වෙන ඇෆ්ගනිස්තානයේ සහ අයර්ලන්තයේ ඒ කණ්ඩායම් සහභාගි වන තුන්කොන් එක්දින තරගාවලියකට මුහුණ දෙමින් සිටිනවා.

http://www.sportwaynews.com/

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්දියාවේ අසාම් ප්‍රාන්ත මහඇමතිවරයාගේ ආන්දෝලනාත්මක AI වීඩියෝවක් එළියට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියාවේ අසාම් ප්‍රාන්තයේ මහඇමතිවරයා මුස්ලිම්...

මධ්‍යධරණී මුහුදේ සංක්‍රමණික බෝට්ටුවක් පෙරලීමෙන් 53 දෙනෙකු අතුරුදන්

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 09, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ලිබියානු වෙරළට ඔබ්බෙන්...

රුසියාවෙන් යුක්රේනයට මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර මාලාවක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේනයට එල්ල වූ...