යුරෝපා සංගමයෙන් යුරෝ 200,000ක මානුෂීය ආධාර

Date:

මෙරට අඩු අදායම්ලාභි පවුල් 80,000ක් සඳහා මානුෂික ආධාර වශයෙන් යුරෝ 200,000ක් (රුපියල් මිලියන 74) සැපයීමට යුරෝපා සංගමය තීරණය කර තිබේ.

දිස්ත්‍රික්ක 25 ආවරණය වන පරිදි අඩු ආදායම්ලාභීන් 80,000ක් නඟා සිටුවීම සඳහා මේ මුදල යොදා ගන්නා බව ශ්‍රී ලංකාවේ යුරෝපා සංගම් දූත මණ්ඩලය පවසයි.

වත්මන් දේශපාලන හා ආර්ථික අර්බුදය හේතුවෙන් ඖෂධ ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟයක් ශ්‍රී ලංකාවේ නිර්මාණය වී තිබෙන බව පෙන්වා දෙන යුරෝපා සංගම් දූත මණ්ඩලය මේ තත්ත්වය තුළ පවුල් දහස් ගණනකගේ මූලික අවශ්‍යතා සපුරාලීමේ හැකියාව පහත වැටී තිබෙන බව ද කියා සිටී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාව තරගාවලිය සම කරයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 10, කොළඹ LNW: බංගලාදේශයේ සංචාරයක යෙදෙන ශ්‍රී...

“දිට්වා” මෙරට තේ කර්මාන්තයට බලපෑවේ කෙසේද?

රෂිකා හෙන්නායක දෙසැම්බර් 10, කොළඹ LNW : ඩිට්වා සුළි කුණාටුව...

ග්‍රීක බැඳුම්කර නඩුවෙන් කබ්රාල් ඇතුළු සිව් දෙනා නිදොස් කොට නිදහස්!

කොළඹ LNW:ග්‍රීක බැඳුම්කර සිද්ධියට අදාළ නඩුවෙන් හිටපු මහ බැංකු...