පාස්කු ප්‍රහාරයට යුක්තිය ඉල්ලා ”මොරගසන ලේ” විරෝධතාව! (PHOTO STORY)

කොළඹ LNW:පාස්කු ප්‍රහාරයට වසර හයක් පිරීම නිමිත්තෙන් කිතුනු (කතෝලික නොවන ) සභාවන් නියෝඡනය කරමින් කිතුනු තරැණ ඵකමුතුව හා Gospel1st විසින් ”මොරගසන ලේ” නමින් විරෝධයක් අද (21)සංවිධානය කර තිබුණි.

කොටුව දුම්රිය පොළ ඉදිරිපිටදී එය පැවැත්වුණු අතර පාස්කු ප්‍රහාරයට යුක්තිය ඉටුකරන ලෙස රජයට බලකරන ලදී.

ජායාරූප – අජිත් සෙනෙවිරත්න

සියලුම ඡායාරූප නරඹන්න
අපගේ readphotos වෙබ් අඩවිය වෙත පිවිසෙන්න.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ධම්මිකගේ හේලීස් සුපිරි වෙළඳසැල් ජාලයේ පළමුවැන්න ඉදිකිරීමට ගිවිසුම් අත්සන් කරයි

Hayleys Retail හි ප්‍රථම සුපිරි වෙළඳසැල කොළඹ 10 ප්‍රදේශයේ...

ඉදිරි මාස තුන සඳහාත් ඉන්ධන මිලට සහනාධාරයක්. කැබිනට් පත්‍රිකාව අද කැබිනට් මණ්ඩලයට

සටහන - රුවන් නෙළුගොල්ල ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල ඉහළ යන...

මැලේසියානු ස්කොෂ් ක්‍රීඩකයන් 2028 ඔලිම්පික් වරම් දිනයි

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27, කොළඹ LNW : 2026 ආසියානු...

මහපොළොවේ යථාර්ථය පෙන්නුම් කරන්නේ වෙනස්ම අඳුරු කතාවකි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27, කොළඹ LNW : ඉතියෝපියාව නැවතත් පූර්ණ...