ඩෑන් ප්‍රියසාද් ඝාතනය : ප්‍රධාන සැකකරු අත්අඩංගුවට

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළාත් පාලන මැතිවරණ අපේක්ෂකයකු වූ ඩෑන් ප්‍රියසාද් ඝාතනය කිරීමේ ප්‍රධාන සැකකරු අත් අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.

ඩෑන් ප්‍රියසාද් ඝාතනයට ලක්වූයේ පෙරේදා (22) රාත්‍රියේ වැල්ලම්පිටිය ලක්සඳ මහල් නිවාස සංකීර්ණයේදී එල්ල වූ වෙඩි ප්‍රහාරයකිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කටුගම්පල සමූප ඡන්දයෙනුත් මාලිමාව පරදී. සජබ ප්‍රමුඛ විපක්ෂයට විශිෂ්ට ජයක්

සීමාසහිත කටුගම්පල විවිධ සේවා සමූපකාර සමිතියේ මහාසභාව සඳහා සභිකයින්...

වියපත් වුණත් ලස්සනට ඉන්න කවුද අකමැති…?

රෂිකා හෙන්නායක ජනවාරි 11, කොළඹ LNW : https://youtu.be/hu8inqOGAV4 65 හැවිරිදි වියේ...

කල් දැමූ අ.පො.ස. උසස් පෙළ විභාගයේ ඉතිරි විෂයන් හෙට(12) සිට 20 වැනිදා දක්වා!

රෂිකා හෙන්නායක ජනවාරි 11, කොළඹ LNW : තාවකාලිකව කල් දැමීමට...

PSLV-C62 මෙහෙයුම සහ EOS-N1 (Anvesha) චන්ද්‍රිකාව

රෂිකා හෙන්නායක ජනවාරි 11 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අද(11) දින...