ලංකා ගමනාගමන මණ්ඩලයේ හිටපු උප සභාපතිවරයෙකු අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ හිටපු උප සභාපතිවරයෙකු වූ එල්. ඒ විමලරත්න මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

එසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කතරගම පිහිටි රාජපක්ෂ පවුලට අයත් බව කියන නිවස සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාළව බව වැඩිදුරටත් සඳහන් වේ.