අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට ඉදිරියේදී වැඩ වැඩිවෙන ලකුණු!

රෂිකා හෙන්නායක

ගෙවී ගිය කාලය තුළ සිදුවූ මහා පරිමාණ වංචා හා දූෂණ සිද්ධි 15ක් සම්බන්ධයෙන් නුදුරේදීම අධි චෝදනා ගොනු කරන බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම කියා සිටී.

පසුගිය කාලයේ විමර්ශනය නොකළ පැමිණිලි අතර තිබූ ලිපිගොනු පරීක්ෂා කිරීමෙන් අනතුරුව කළ විමර්ශන පාදක කර ගනිමින් මෙම අධි චෝදනා ගොනු කරන බවත්, එම පැමිණිලි සම්බන්ධයෙන් ඉතා සංකීර්ණ විමර්ශන මෙහෙයවීමට සිදුව ඇති බව ද කොමිසම පෙන්වා දෙයි.

පසුගිය කාලයේ අල්ලස් කොමිසමට ලැබුණු පැමිණිලි අතරින් 300ක විමර්ශන මේ වනවිට ආරම්භ කර තිබේ.පැවති ආණ්ඩු සමයේ සිටි මැතිඇමතිවරුන් මෙන්ම දේශපාලන හිතවාදීන් රැසක් එම දූෂණ චෝදනාවන්ට සම්බන්ධ බව අල්ලස් හෝ දූෂණ චෝදනා කොමිසම කොමිසම කියා සිටී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනක මහබෙල්ලනගේ ‘සංගායනා’: මිනිස් විජිතයක ක්ෂූද්‍ර සමාධිය

නාඳුනන්නකුගේ පිටුපස මිතුරෙකු සිටිය හැකිය. බැලූ බැල්මට පෙනෙන්නේ නාඳුනන්නා...

කොබෙයිගනේ පොලිස් ස්ථානයේදී සැකකරුවෙකු මියයාම: පොලිසියේ තිදෙනෙකුගේ වැඩ තහනම්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 30, කොළඹ LNW : කොබෙයිගනේ පොලිස් ස්ථානයේ...

රඛිත සහ චරිත්ගේ ඇප අවලංගු කිරීමට පෙත්සමක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 30, කොළඹ LNW : කුප්‍රකට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු...