ඕස්ට්‍රේලියාවේ මීළඟ අගමැතිවරයා කවුරුන් වෙයිද?

Date:

රෂිකා හෙන්නායක

මේ වන විට ,ඕස්ට්‍රේලියානු පාර්ලිමේන්තු මැතිවරණය ආරම්භ වී තිබෙන අතර, ඕස්ට්‍රේලියාවේ මීළඟ අගමැතිවරයා තීරණය කිරීම සඳහා මිලියන 18ක ඡන්දදායකයින් පිරිසක් මෙම මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා තිබෙන බව වාර්තා වේ.

වාමාංශික ඕස්ට්‍රේලියානු පාර්ලිමේන්තු මැතිවරණය මේ වන විට ආරම්භ වී තිබෙනවා කම්කරු පක්ෂයේ අපේක්‍ෂක හිටපු අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනීස් සහ කොන්සවේටිව් ලිබරල් ජාතික සන්ධානයේ අපේක්‍ෂක පීටර් ඩටන් මෙවර මැතිවරණයෙදී් අග්‍රාමාත්‍ය ධූරය සඳහා තරඟවදින ප්‍රධානතම අපේක්‍ෂකයන් දෙදෙනායි. 

විදෙස් මාධ්‍යවල දැක්වෙන්නේ,ජීවන වියදම පිළිබඳ ගැටලුව මෙවර ඕස්ට්‍රේලියානු පාර්ලිමේන්තු මැතිවරණය මේ වන විට ආරම්භ වී තිබෙන අතර, පාර්ලිමේන්තු මැතිවරණයේ තීරණාත්මක සාධකයක් වනු ඇති බවයි . 

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව තීරුබදු ප්‍රතිපත්තියද මෙවර මැතිවරණ ප්‍රතිඵලයට තීරණාත්මක බලපෑමක් එල්ල කරනු ඇති බව දේශපාලන විශ්ලේෂකයින් පෙන්වා දී තිබේ.විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන් වන්නේ, නිදහස් හා සාමකාමී පරිසරයක් තුළ ඕස්ට්‍රේලියානුවන් මේ වන විට සිය ඡන්දය භාවිත කරමින් සිටින බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බර්ලින් චිත්‍රපට උළෙල සහ අරුන්දතී රෝයි: කලාව දේශපාලනයෙන් තොර විය හැකිද?

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : ගාසා තීරය කේන්ද්‍ර...

බංග්ලාදේශයේ නව රජය පිහිටුවීම හෙට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වසර 15ක බංග්ලාදේශ...

දැන්වත් තරුශිව පෙනෙයි ද?

නිශ්මං රණසිංහ පෙබරවාරි 14, කොළඹ LNW: අප මීට පෙර ආසියානු...

ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රයේ නව පිම්ම: 2026 වසරේ මුල් සති කිහිපයේ විශ්මිත දත්ත

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...