සරසවි සිසුන් 06 දෙනෙකුගේ පන්ති තහනම්!

Date:

රෂිකා හෙන්නායක

සරසවි සිසුන් 06 දෙනෙකුගේ පන්ති තහනම් කර තිබේ.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ දෙවන වසර සිසුවෙකුට පහර දුන් සිසුන් පිරිසකට බවයි වාර්තා වන්නේ.

නවක වදයට එරෙහි වීම මත එම සිසුවාට පහරදි ඇති බව, එහි උප කුලපති මහාචාර්ය පද්මලාල් එම්. මානගේ මහතා සඳහන් කළ අතර, ඔහු මේ වනවිට වැලිගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බව වාර්තා වේ.

අදාළ සිසුවා හෝමාගම පොලීසියට කළ පැමිණිල්ලක් මත සැකකාර සිසුන් අත්අඩංගුවට ගැනීමට මේ වනවිට පරික්ෂණ ක්‍රියාත්මක කර ඇති බව වැඩි දුර වාර්තා වේ.


 

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරණමඩු ජලාශය තවදුරටත් වාන් දමයි..

රෂිකා හෙන්නායක දෙසැම්බර් 18, කොළඹ LNW : මේ වනවිටත් ,...

අද (18) පාර්ලිමේන්තුව කැඳවීමට හේතුව ?

රෂිකා හෙන්නායක දෙසැම්බර් 18, කොළඹ LNW : අද (18)...

ගාසා තීරයේ අවතැන් වූ ලක්ෂ සංඛ්‍යාත පලස්තීනුවන්ගේ තත්ත්වය ශීත කුණාටු හේතුවෙන් තවත් නරක අතට

සටහන : සශිකලා මධුෂාණි  දෙසැම්බර් මස 18: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ගාසා...

ඩේවිඩ් පීරිස් වෙළද සේවා ක්‍රිකට් එක්ක නොදැවී 23 යි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 18, කොළඹ LNW: වෙළද සේවා ක්‍රිකට් තරගාවලියේ...