දකුණු සුඩානයේ රෝහලක බෝම්බයක් පිපිරීමෙන් හත් දෙනෙකු ජිවිතක්ෂයට

Date:

සටහන: සශිකලා මධුෂාණි
මැයි 04; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): දකුණු සුඩානයේ ඕල්ඩ් ෆන්ගක් නගරයේ එකම සක්‍රිය රෝහලට එල්ල වූ ප්‍රහාරයකින් අවම වශයෙන් පුද්ගලයින් හත් දෙනෙකු මිය ගොස් තවත් 20 දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වේ.

2011 දී සුඩානයෙන් නිදහස ලැබීමෙන් පසු නැවත සිවිල් යුද්ධයක් අද්දර සිටින බවට එක්සත් ජාතීන්ගේ සංවිධානය මෑත සතිවලදී අනතුරු අඟවා තිබේ.

ඒ අනුව, රටේ ප්‍රතිවාදී ජෙනරාල්වරුන් වන ජනාධිපති සල්වා කීර් සහ පළමු උප ජනාධිපති රීක් මචාර් අතර බලය බෙදා ගැනීමේ ගිවිසුමක් බිඳ වැටීම හේතුවෙන් මෑත මාසවලදී රට ගැටුම්වලට ඇද වැටි තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නාමල්ගෙන් ලාල්කාන්තට චෝදනාවක්!

රෂිකා හෙන්නායක ජනවාරි 13, කොළඹ LNW : කෘෂිකර්ම පශුසම්පත් ඉඩම්...

අපේ වැඩපිළිවෙල ආපසු හැරවීමට හෝ අකර්මණ්‍ය කිරීමට දිට්වා බධාවක් නොවෙයි – ජනපති

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: "අපිට මේ ව්‍යසනය මත බොහෝ දේවල්...

ලබන 22 වැනිදා දිවයිනට පැමිණෙන IMF නියෝජිතයෝ!

රෂිකා හෙන්නායක ජනවාරි 13, කොළඹ LNW : ජාත්‍යන්තර මූල්‍ය අරමුදල...

සමුගැනීමට පෙර ජනපති හමු වූ අමෙරිකා එක්සත් ජනපද තානාපති ජුලි චන්ග්!

රෂිකා හෙන්නායක ජනවාරි 13, කොළඹ LNW : මෙරට අමෙරිකා එක්සත්...