ගම්පොල නගර සභාවේ ජය සමගියට

0
522

මහනුවර දිස්ත්‍රික්කයේ ගම්පොල නගර සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබේ.

ඒ අනුව,

සමගි ජන බලවේගය – 8229 (11)
ජාතික ජන බලවේගය – 7749 (10)
එක්සත් ජාතික පක්ෂය – 2871 (4)
පොදුජන එක්සත් පෙරමුණ – 1462 (2)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 572 (1)