අපේ උත්සාහය සභා 10ක බලය ඇල්ලීම – හකීම් (VIDEO)

කොළඹ LNW:මිත්‍ර කණ්ඩායම් කිහිපයක් සමඟ එක්ව පළාත් පාලන ආයතන 10ක බලය පිහිටුවීමට ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ලෙස උත්සහ කරන බව එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතා පවසයි.

සදාචාරය පසෙකින් තිබියදී දේශපාලනයේදී සදාකාලික මිතුරන් හෝ හතුරන් නැතැයි යන කියනම මේ කාලයේදී ක්‍රියාවට නැංවීමද අවශ්‍යව ඇති බවයි මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ.

රට තුළ ක්‍රියාත්මක කිරීමට උත්සහ දරන ඒකාධිපති ක්‍රමයට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් විකල්ප ක්‍රම ගැනද කල්පනා කළ යුතුව ඇති බව හෙතෙම කියාසිටියි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පේදුරුතුඩුව මූලික රෝහලට නව සිව් මහල් හෙද නිල නිවාස සංකීර්ණයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : රුපියල් මිලියන 212ක...

2027 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත ගැසට් කරයි!

කොළඹ LNW:2027 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත ගැසට්...

ගිනිඅවි සහ ජීව පතොරොම් සමඟ හෙරොයින් ජාවාරම්කරුවෙකු අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : බස්නාහිර පළාත් උතුර...

22ට ජනමත විචාරණයක් අවශ්‍ය නෑ – ශ්‍රෙෂ්ඨාධිකරණය තීන්දු කරයි

විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස් සීමාව දීර්ඝ කිරීම සඳහා රජය...