අල්කයිඩා ප්‍රහාරයකින් සොල්දාදුවන් 200 ක් මිය යයි!

රෂිකා හෙන්නායක මැයි 16, කොළඹ LNW :

මේ සතිය තුළ බුර්කිනා ෆාසෝ හමුදා කඳවුරකට එල්ල වූ ප්‍රහාරයකින් සොල්දාදුවන් 200 ක් මිය ගිය බව අල්කයිඩා අනුබද්ධ සංවිධානයක් ප්‍රකාශ කර ඇති බව සන්නද්ධ කණ්ඩායම්වල අන්තර්ජාල ක්‍රියාකාරකම් නිරීක්ෂණය කරන රාජ්‍ය නොවන සංවිධානයක් පවසයි.

උතුරු ජිබෝ නගරයේ කඳවුරට ඉරිදා උදෑසන ප්‍රහාරයක් එල්ල වූ අතර, පොලිස් ස්ථානයක් සහ වෙළඳපොළක් ද ඉලක්ක කර ගත් බව ආරක්ෂක ආරංචි මාර්ග රොයිටර් පුවත් සේවයට පවසා ඇත. නිල සංඛ්‍යාවක් නොමැති වුවද, ජිබෝ පදිංචිකරුවන් තිදෙනෙකු රොයිටර් පුවත් සේවයට පැවසුවේ සොල්දාදුවන් සහ සිවිල් වැසියන් විශාල ප්‍රමාණයක් මිය ගිය බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පේදුරුතුඩුව මූලික රෝහලට නව සිව් මහල් හෙද නිල නිවාස සංකීර්ණයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : රුපියල් මිලියන 212ක...

2027 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත ගැසට් කරයි!

කොළඹ LNW:2027 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත ගැසට්...

ගිනිඅවි සහ ජීව පතොරොම් සමඟ හෙරොයින් ජාවාරම්කරුවෙකු අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : බස්නාහිර පළාත් උතුර...

22ට ජනමත විචාරණයක් අවශ්‍ය නෑ – ශ්‍රෙෂ්ඨාධිකරණය තීන්දු කරයි

විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස් සීමාව දීර්ඝ කිරීම සඳහා රජය...