කොටහේනේ වෙඩිතැබීමක්. දෙදෙනෙකු රෝහලට

සටහන – රුවන් නෙළුගොල්ල

කොටහේන, සුමිත්‍රාරාම මාවත ප්‍රදේශයේදී ඊයේ (මැයි 16) රාත්‍රියේ සිදුවූ වෙඩිතැබීමකින් කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.

වෙඩික්කරු යතුරුපැදියකින් පැමිණ, එය මග නවතා පාගමනින් නිවසකට පැමිණ මෙම වෙඩිතැබීම සිදුකර පළාගොස් ඇති බව සඳහන්.

වෙඩිවැදීමෙන් නිවසේ සිටි කාන්තාවක් සහ පිරිමි අයෙකු තුවාල ලබා ඇති අතර ඔවුන්ව ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විශ්වාසභංගය ගැන බොහෝම සතුටුයි. මම මේ ඇඟිලි ගැන ගැන ඉන්නේ – කථානායක ජගත්

සටහන - රුවන් නෙළුගොල්ල තමන්ට එරෙහිව විපක්ෂය විසින් විශ්වාසභංග යෝජනාවක්...

විමල්, ගම්මන්පිල, දිලිත් ඇතුළු හය දෙනෙකුට එරෙහි නඩුව නොවැම්බර් 11, 12, 13 කැඳවීමට නියම කරයි

සටහන - රුවන් නෙළුගොල්ල අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් විමල් වීරවංශ,...

රුවන්ඩාවේ F1 තරගයක් පැවැත්වීම ගැන ලුවිස් හැමිල්ටන්ගෙන් ප්‍රකාශයක්

සටහන – පුලී ඔක්තෝම්බර් 23, LNW (කොළඹ):මානව හිමිකම් ගැටලු සම්බන්ධයෙන් මතුව...