කොළඹ බලය ගන්න මාලිමාවත් අද විශේෂ සාකච්ජාවක!

කොළඹ LNW:ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ කොළඹ මහ නගර සභාවට තරග කළ ස්වාධීන කණ්ඩායම් පහේ නායකයන් සමග අද (19) පස්වරුවේ විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බව වාර්තා වෙයි.

පසුගිය පළාත් පාලන මැතිවරණයේදී කොළඹ මහ නගර සභාවට ස්වාධීන කණ්ඩායම් පහකින් සභිකයෝ 9 දෙනෙක් තේරී පත්ව සිටින අතර බහුතර අසන සංඛ්‍යාවක් (48) ජාතික ජන බලවේගයට හිමිවුවද තනි පක්ෂයක් ලෙස සභාවේ බලය පිහිටුවීම සදහා 50%ක ජන්ද ප්‍රතිශතයක් නොමැති වීම මත සභාව පිහිටුවීම වෙනුවෙන් පාර්ශව කිහිපයක සහය ගැනීමට සිදුව තිබේ.

ඒ අනුව මේ වන විට විශේෂයෙන් කොළඹ මහ නගර සභාවේ බලය පිහිටුවීමට සමඟි ජන බලවේගයද දැඩි උත්සහයක් ගනිමින් සිටින අතර ගෙවුණු සතියේ මේ සම්බන්ධයෙන් සාකච්ජා වට කිහිපයක්ද පැවැත්විය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පේදුරුතුඩුව මූලික රෝහලට නව සිව් මහල් හෙද නිල නිවාස සංකීර්ණයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : රුපියල් මිලියන 212ක...

2027 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත ගැසට් කරයි!

කොළඹ LNW:2027 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත ගැසට්...

ගිනිඅවි සහ ජීව පතොරොම් සමඟ හෙරොයින් ජාවාරම්කරුවෙකු අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : බස්නාහිර පළාත් උතුර...

22ට ජනමත විචාරණයක් අවශ්‍ය නෑ – ශ්‍රෙෂ්ඨාධිකරණය තීන්දු කරයි

විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස් සීමාව දීර්ඝ කිරීම සඳහා රජය...